Hour of Code සදහා ඔබේ ප්‍රජාව සම්බන්ධ කරගන්න

1. හැමෝටම කියන්න

Hour of Code ගැන ඔබේ මිතුරන්ටත් කියන්න

2. Hour of Code වැඩසටහණක් පැවැත්වීමට ඔබේ මුලුපාසලටම කියන්න

මෙම විද්‍යුත් තැපෑල ඔබගේ විදුහල්පති වෙත යවන්න සහ ඔබේ පාසලේ සෑම පන්ති කාමරයකටම ලියාපදිංචි වන ලෙස අභියෝග කරන්න.

3. Hour of Code සඳහා සභාගීවීමට ඔබගේ සේවා ස්ථානයටත් කියන්න

මෙම විද්‍යුත් තැපෑල ඔබගේ කළමනාකරුට හෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට යවන්න.

4. ඔබේ ප්‍රජාව අතර Hour of Code පිළිබඳ ප්‍රචාරය කරන්න

දේශීය කණ්ඩායමක් බඳවා ගන්න - පිරිමි / ගැහැණු බාලදක්ෂ සමාජය, පල්ලිය, විශ්ව විද්‍යාලය, ප්‍රවීණ කණ්ඩායම, කම්කරු සංගමය හෝ සමහර මිතුරන්. නව කුසලතා ඉගෙන ගැනීමට ඔබ පාසලේ සිටිය යුතු නැත. ඔබේම සිදුවීමක් සඳහා මෙම පෝස්ටර්, බැනර්, ස්ටිකර්, වීඩියෝ සහ තවත් භාවිතා කරන්න.

5. Hour of Code සඳහා සහය පලකිරීමට ඔබේ රටේ ඉහළ නිලධාරීන්ටත් කියන්න

මෙම විද්‍යුත් තැපෑල ඔබේ ප්‍රාදේශීය නියෝජිතයින්ට, නගර සභාවට හෝ පාසල් මණ්ඩලයට යවා පැය ගණනක කේතයක් සඳහා ඔබේ පාසලට පැමිණෙන ලෙස ඔවුන්ට ආරාධනා කරන්න. පැයක් ඉක්මවා ඔබේ ප්‍රදේශයේ පරිගණක විද්‍යාවට සහාය දැක්වීමට එය උදව් වේ.